315604255_685709346470938_7900834881469652011_n.jpg
Principal-image-sample-470x280jpg.jpg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

 

සමබර පෙෘර්ෂයකින් හෙබි අභිමානවත් ශ්‍රී ලාංකිකයකු බිහි කිරීම උදෙසා.

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

උතුරු මැද පළාතේ අනුරාධපුර ප්‍රෙදේශයේ මනරම් සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

 

 

Read More

පාසලේ මෙහෙවර

 

21 වන සියවසේ අභියෝග ඡයගත හැකි ඡාතික සමගිය අගය කරන සමබර පෙෘර්ශයකින් හා ඡීවන නිපුණතා වලින් සම්පූර්ණ අභිමානවත් ශ්‍රී ලාංකිකයකු බිහිකිරීමට අවැසි සැලසුම් ක්‍රියාත්මක කිරීම .

0

Notifications

Today
Older



No New Notifications

Notice Board

Notice

Periyakulama MV