විදුහල්පති පණිවිඩය
පෙරියකුලම මහ විදුහල

දිනෙන් දින දියුණුවට පිය නගන අප පාසල ලබා ඇති ජයග්‍රහන ජාතික තලය දක්වා දිවෙයි. පාසලින් බිහි වූ කීර්තිමත් ආදි ශිෂ්‍යයින් ගොන්නට අනාගතයේ දී ත් තව තවත් සම්පත් වූ පුද්ගලයින් බිහි කිරීම සදහා සුවිශේෂී මෙහෙවරක අප පාසලේ සියලුම පාර්ශවයන් ගේ දායකත්වය මඟින් මඟ එළිපෙහෙලි කරයි.
පළාත්, කලාපීය, කොට්ඨාස සහ සියලු පාර්ශවයන්ට අප වෙබ් අඩවියට පිවිස එය භාවිතා කිරීමට පසු තලයත්, අප දරුවන්ගේ දක්ෂතා දැක ගැනීමටත් ඉඩ සලසයි.
දිනෙන් දින ඉදිරියට යන නව ලෝකය ජයග්‍රහනය කරන පිරිපුන් මනසකින් යුතු දරුවන් පෙරියකුලම විද්‍යාලය තුල බිහි කිරීමට වෙබ් අඩවිය සකස් කිරීමට දායක වූ සියලු පාර්ශවයන්ට ස්තුතිය පුද කරමි.
විදුහල්පති,
පෙරියකුලම මහ විදුහල