නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
පෙරියකුලම මහ විදුහල

ලෝකය විශ්ව ගම්මානයක් වෙමින් පවතින යුගයක අප විද්‍යාලය ආ මඟ හා ඉදිරි දැක්ම පිළිබද ව ලොව දකින රිසියෙන් ගොඩ නඟන්නා වූ මෙම සබැඳිය පිළිබද ව මා ඉමහත් සතුටට පත් වෙමි. එමෙන්ම දූ දරුවන් ගේ දක්ෂතාවයන් හා ඔවුන් අනාගතයේ දී තමන් යන මඟ පිළිබද මනා දැක්ම උදෙසා මෙය ඉමහත් පිටුවහලක් වනු ඇත. පරිගණක තාක්ෂණය හා මෙවලම් පරිහරණය තුළින් අප රටේ සංස්කෘතිය හා සදාචාරය සුරකිමින් ඉදිරිය කරා, පියනගන ලොවට ආදර්ශමත් දූ දරුවන් අප පාසල තුල බිහිවීම දැකීම, මා පතන සිහිනයකි.
නියෝජ්‍ය විදුහල්පති,
පෙරියකුලම මහ විදුහල