පාසලේ දැක්ම
"සමබර පෞරුෂයකින් හෙබි අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු බිහිකිරීම."
පාසලේ මෙහෙවර
"විසි එක්වන සියවසේ අභියෝග ජයගත හැකි ජාතික සමගිය අගය කරන සම්බන්ධ පෞරුෂයකින් හා ජීවන නිපුණතා වලින් පරිපූර්ණ අභිමානවත් ශ්‍රී ලාංකිකයකු බිහි කිරීමට ඇවැසි සැලසුම් ක්‍රියාත්මක කිරීම."